Tip: choose “Save as PDF”
babybox™ · babybox.lk
Hospital Bag Checklist
රෝහල් බෑගය සඳහා අවශ්‍ය දෑ · Sri Lanka
For Mum & Baby — print it, tick it off, relax.
👩
For Motherමව සඳහා · 19 items
Item · අයිතමයQty
ගවුම්
Gowns / Night dresses
04
ලා පාට චීත්ත
Light-coloured cloths / Cheeththa
04
කුඩා දන්තාලේපයක්
Small toothpaste
01
දත් බුරුසුවක්
Toothbrush
01
සබන් කැටයක්, ෂැම්පු, පනාවක්, පිඟානක්, කෝප්පයක් හා හැන්දක්
Soap, shampoo, comb, plate, cup & spoon
01 set
කුඩා බිස්කට් පැකට්
Small biscuit packets
02
තේ කොළ
Tea – approx. 250 g Packet / 20 tea bags
250 g
කිරිපිටි
Milk powder – / 50 g × 5 Small packets
250 g
සීනි
Sugar
250 g
මාතෘ සනීපාරක්ෂක පෑඩ් පැකට්
Maternity sanitary pad packets
02
බ්ලේඩ් තල / රේසරය
Razors blades / (Bic Razor)
02
ඉණට රෙදි පටියක්
Waist cloth/belt
01
ලොකු ෂොපින් කවර
Large shopping bags
As needed
රබර් සෙරෙප්පු ජෝඩුවක්
Rubber slippers
01 pair
වෛද්‍ය ලේඛන, ජාතික හැඳුනුම්පත, මවගේ උප්පැන්න සහතිකය හා විවාහ සහතිකය
Medical documents, NIC, mother's birth certificate & marriage certificate
01 set
කොණ්ඩය බැඳීමට පටියක්
Hair band / hair tie
01
කුඩා උණුවතුර බෝතලයක්
Small hot-water bottle
01
බෝල් කෝප්පයක්
Bowl / cup
01
සුදු ඉටි රෙදි
White mackintosh / waterproof sheet
1½ metres
👶
For Babyදරුවා සඳහා · 12 items
Item · අයිතමයQty
කුඩා ෂර්ට්
Small baby shirts
08
අඟල් 22 දිග පෙර නැප්කින්
22-inch cloth nappies
12
දරුවා ඔතීමට 36" × 36" හතරැස් රෙදි
36" × 36" baby wrapping cloths
02
රබර් ෂීට්
Rubber sheet
01
බේබි සබන්
Baby soap
01
ළදරු තුවා / ෆැනල් රෙදි
Baby towel / flannel cloth
01
ළදරුවා සඳහා පනාවක්
Baby comb
01
ළදරුවා සඳහා ආරක්ෂිත කටු
Baby safety pins
01 set
බේබි මදුරු දැල
Baby mosquito net
01
පුළුන් රෝල්
Cotton wool roll
01
සර්ජිකල් ස්ප්‍රීතු කුඩා බෝතලයක්
Small bottle of surgical spirit
01
බේබි ෆැනල් සූට්, මේස් හා තොප්පිය
Baby flannel suit, socks & cap
01 set
💡 Tip
  • Have your bag packed and ready by around 36 weeks.
  • Pack two smaller bags — a labour bag and a main bag — so things are easy to find.
  • Keep your documents (NIC, clinic book, scan reports) in one easy-to-reach folder.
Skip the shopping ♥The ready-packed Hospital Bag · boy & girl themes · cash on delivery, islandwide
babybox.lk/hospital-bag
A general guide for Sri Lankan parents — hospital requirements can vary, so always confirm the latest checklist with your hospital, doctor or midwife.